hit counter

2024 මැයි මස 01 වන බදාදා

2024 මාර්තු 14, ප.ව. 2:29



අන්දමන් මුහුද ආසන්නයේ 4.8 ක ප්‍රබලත්වයක් ඇති වී තිබෙනවා.

මෙම තත්වය සම්බන්ධයෙන් ආපදා කලමණාකරණ මධ්‍යස්ථානය නිවේදනය කර තිබෙනවා.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාවට බලපෑමක් නොවන බවයි ආපදා කළමණාකාර දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ.  





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: