hit counter

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා

2023 නොවැම්‍බර් 13, ප.ව. 1:24



වැඩිහිටි පුරවැසියන් සදහා වන රුපියල් 2000ක මාසික දීමනාව රුපියල් 1000කින් වැඩි කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද අයවැය මගින් යෝජනා කළා.

ඒ අනුව ලබන අප්‍රේල් මස සිට එම දීමනාව රුපියල් 3000ක් ලෙස ඉහළ යනු ඇත.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: