2025 මැයි 06, පෙ.ව. 10:05
අද (06) පෙරවරු 9.00 වන විට දිස්ත්‍රික්ක කිහිපය ඡන්ද ප්‍රකාශ කර ඇති ප්‍රතිශතය මේ වනවිට අප වෙත ලැබී තිබේ.
ඒ අනුව,
නුවරඑළිය – 20%
යාපනය – 6%
වව්නියාව – 31.5%
මන්නාරම – 12%
අම්පාර – 12.5%
අනුරාධපුර – 10% -15%
මොනරාගල -15%
බදුල්ල – 20%
කෑගල්ල – 11%
2026 ඔක්තෝබර් 15, පෙ.ව. 12:36
2026 ඔක්තෝබර් 15, පෙ.ව. 12:17
2026 ඔක්තෝබර් 15, පෙ.ව. 12:15
2026 ඔක්තෝබර් 15, පෙ.ව. 12:13
2026 ඔක්තෝබර් 15, පෙ.ව. 12:12