2025 මැයි 06, පෙ.ව. 10:44
අද (06) උදෑසන 10 වන විට දිස්ත්රික්ක කිහිපයක ප්රකාශිත ඡන්ද ප්රතිශතය සියයට 20 ඉක්මවා බව වාර්තා වේ.
2025 පළාත් පාලන මැතිවරණයට අදාළ ඡන්ද විමසීම අද උදෑසන 7ට ආරම්භ වුණි.
ඒ අනුව,
මන්නාරම – 23%
බදුල්ල – 22%
ගම්පහ – 20%
කළුතර – 20%
නුවරඑළිය – 20%
රත්නපුර – 20%
හම්බන්තොට – 18%
2026 ඔක්තෝබර් 15, පෙ.ව. 12:36
2026 ඔක්තෝබර් 15, පෙ.ව. 12:17
2026 ඔක්තෝබර් 15, පෙ.ව. 12:15
2026 ඔක්තෝබර් 15, පෙ.ව. 12:13
2026 ඔක්තෝබර් 15, පෙ.ව. 12:12