2025 මැයි 06, ප.ව. 12:03
අද(06) පැවැත්වෙන පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව පෙරවරු 11 වෙන විට ඡන්දදායකයින් ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතයන් පහතින් දැක්වේ.
වවුනියාව – 37%
ත්‍රිකුණාමලය – 28%
රත්නපුර – 20%
කෑගල්ල – 25%
මන්නාරම – 26%
හම්බන්තොට – 20%
අනුරාධපුර – 22%
දිගාමඩුල්ල – 26%
2026 ඔක්තෝබර් 15, පෙ.ව. 12:36
2026 ඔක්තෝබර් 15, පෙ.ව. 12:17
2026 ඔක්තෝබර් 15, පෙ.ව. 12:15
2026 ඔක්තෝබර් 15, පෙ.ව. 12:13
2026 ඔක්තෝබර් 15, පෙ.ව. 12:12