2025 මැයි 06, ප.ව. 1:48
අද (06) මධ්‍යහන 12 වන විට දිස්ත්‍රික්ක කිහිපයක ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය සියයට 30 ඉක්මවා ඇති බව වාර්තා වේ.
2025 පළාත් පාලන මැතිවරණයට අදාළ ඡන්ද විමසීම අද උදෑසන 7ට ආරම්භ වුණි.
ඒ අනුව,
මාතර – 42%
මන්නාරම – 40%
ත්‍රිකුණාමලය – 36%
බදුල්ල – 36%
ගාල්ල – 35%
යාපනය 35%
පොළොන්නරුව – 34%
කෑගල්ල – 33%
මහනුරව 33%
අම්පාර – 31%
රත්නපුර – 30%
පුත්තලම – 30%
අනුරාධපුර 30%
කොළඹ – 28%
2026 අප්‍රේල් 28, ප.ව. 12:52
2026 අප්‍රේල් 28, ප.ව. 12:26
2026 අප්‍රේල් 28, පෙ.ව. 11:34
2026 අප්‍රේල් 28, පෙ.ව. 10:13
2026 අප්‍රේල් 28, පෙ.ව. 9:21
26-04-26
26-04-26
23-04-26
23-04-26
14-04-26
14-04-26
14-04-26
14-04-26
13-04-26
13-04-26
10-04-26
10-04-26
10-04-26
10-04-26
08-04-26
08-04-26
08-04-26
08-04-26
07-04-26
07-04-26
22-03-26
22-03-26
17-03-26
17-03-26