hit counter

2026 මාර්තු මස 06 වන සිකුරාදා

2024 සැප්‍තැම්‍බර් 27, පෙ.ව. 12:04



මැතිවරණ කොමිෂන් සභාව පවසන්නේ, මහ මැතිවරණයේදී තමන් අයත් ඡන්දපළේදී ඡන්දය සලකුණු කිරීමට සාධාරණ බියක් ඇති ඡන්ද හිමියන්ට වෙනත් ඡන්දපළකදී ඡන්දය දීමට අවසර ඉල්ලා සිටිය හැකි බවයි.

එම කොමිෂන් සභාව නිවේදනය කළේ, ඒ අනුව ඔවුන්ට ලබන මස 01 වනදාට පෙර මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයට හෝ දිස්ත්‍රීක් මැතිවරණ කාර්යාලයට ඉල්ලුම්පත් ඉදිරිපත් කළ හැකි බවයි.

මෙම වසරේ ඡන්ද හිමි නාම ලේඛනයට අනුව අදාළ විස්තර ඉල්ලුම් පත්‍රයට ඇතුළත් කළ යුතු වනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: