2025 ජනවාරි 17, ප.ව. 3:21
විදුලි බිල සියයට 20කින් පහත දමන බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව අද නිවේදනය කළේය.
ඒ අනුව ගෘහස්ත විදුලි ඒකක 0-30 දක්වා සියයට 29, ඒකක 31-60 දක්වා සියයට 28කින්, ඒකක 61-90 දක්වා සියයට 19කින්, ඒකක 91-180 දක්වා සියයට 19කින් විදුලි ගාස්තු අඩු කෙරෙන අතර සමස්තයක් වශයෙන් ගෘහස්ත විදුලි ගාස්තු අඩුවීම සියයට 20ක් බව මහජන උපයෝගීතා කොමිසම නිවේදනය කර සිටියි.
මිට අමතරව, පොදු කාර්ය 12%, රාජ්‍ය ආයතන 11%, හෝටල් 31%, කර්මාන්ත 30%, ආගමික ස්ථාන 21% සහ වීථි ලාම්පු 11% ලෙස විදුලි ගාස්තු අඩු කිරීම ප්‍රකාශයට පත්කර ඇත.
2025 ජූලි 16, පෙ.ව. 12:13
2025 ජූලි 16, පෙ.ව. 12:09
2025 ජූලි 16, පෙ.ව. 12:07
2025 ජූලි 16, පෙ.ව. 12:05
2025 ජූලි 16, පෙ.ව. 12:05
13-06-25
13-06-25
10-06-25
10-06-25
05-06-25
05-06-25
23-05-25
23-05-25
19-05-25
19-05-25
12-05-25
12-05-25
09-05-25
09-05-25
01-05-25
01-05-25
16-04-25
16-04-25
24-03-25
24-03-25
17-03-25
17-03-25
08-03-25
08-03-25