2025 අප්‍රේල් 16, පෙ.ව. 12:10
විදුලි ගාස්තු දෙවරක් අඩු කළද, පසුගිය වසරේ ලංකා විදුලිබල මණ්ඩලය රුපියල් බිලියන 148.6ක ලාභයක් ලබා ඇති බව වාර්තා වෙනවා.
එහි ප්‍රතිඵලයක් ලෙස, ලංකා විදුලිබල මණ්ඩලයේ කෙටිකාලීන ණය හා වගකීම් 2023දී රුපියල් බිලියන 292.8ක්ව තිබුණු අතර, 2024දී එය රුපියල් බිලියන 123.6ක් දක්වා අඩු වුණා.
මහ බැංකුව පවසන පරිදි, මෙය රුපියල් බිලියන 1.5ක අඩුවීමක්. එසේම, දිගුකාලීන ණය රුපියල් බිලියන 413.3 සිට රුපියල් බිලියන 409 දක්වා අඩු වී තිබෙනවා.
කෙසේ වුවත්, ලංකා විදුලිබල මණ්ඩලය තවදුරටත් පිරිවැය අඩු නොකර හෝ ගාස්තු කප්පාදු නොකළ යුතු බව මහ බැංකුව තම වාර්ෂික ආර්ථික සමාලෝචන වාර්තාවෙන් අවධාරණය කර තිබෙනවා.
එසේ නොකළහොත්, ලංකා විදුලිබල මණ්ඩලයේ මූල්‍ය ස්ථාවරත්වය පහත වැටිය හැකි බව මහ බැංකුව අනතුරු ඇඟවීය.
පසුගිය වසරේ ශ්‍රී ලංකාවේ උත්පාදනය වූ මුළු විදුලියෙන් 32.6%ක් තාප බලශක්තියෙන්ද, 32.3%ක් ජල විදුලි බලාගාරවලින්ද ලබා ගැනුණා.
විදුලි උත්පාදනයෙන් 21.2%ක් සාම්ප්‍රදායික නොවන ක්‍රම හරහාත්, 13.9%ක් පොසිල ඉන්ධන භාවිතයෙන්ත් ජනනය වූ බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කළා.
2026 මාර්තු 19, පෙ.ව. 12:30
2026 මාර්තු 19, පෙ.ව. 12:19
2026 මාර්තු 19, පෙ.ව. 12:18
2026 මාර්තු 19, පෙ.ව. 12:15
2026 මාර්තු 19, පෙ.ව. 12:13
12-03-26
12-03-26
11-03-26
11-03-26
11-02-26
11-02-26
09-02-26
09-02-26
06-02-26
06-02-26
31-01-26
31-01-26
22-01-26
22-01-26
02-01-26
02-01-26
15-12-25
15-12-25
07-12-25
07-12-25
14-10-25
14-10-25
05-10-25
05-10-25