hit counter

2026 අගෝස්‍තු මස 30 වන ඉරිදා

2025 මැයි 12, පෙ.ව. 12:13



ලංකා විදුලි බල මණ්ඩලය විසින් විදුලි ගාස්තු ඉහළ දැමීමේ යෝජනාවක් මහජන උපයෝගීතා කොමිෂන් සභාවට එළඹෙන සතියේ ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග ණය වැඩසටහනකට සිටින ශ්‍රී ලංකාව පිරිවැය නිරූපිත මිලක් විදුලිය වෙනුවෙන් ඉදිරිපත් කිරීමටත් දැනුම් දී තිබේ.

දැනට වාර්තා වන ආකාරයට විදුලි ගාස්තුව සියයට තිස්තුනකින් හෝ ඊට වැඩි ගණනකින් ඉහළ දැමීමට යෝජනා කෙරෙනු ඇත.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ මීළඟ ණය වාරිකය නිදහස් කිරීමට පෙර විදුලික වස්තුව පිරිවැය නිරූපිත වන ආකාරයට සකස් කරන ලෙස දැනුම් දී තිබේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: