hit counter

2026 අප්‍රේල් මස 14 වන අඟහරුවාදා

2023 දෙසැම්‍බර් 01, ප.ව. 6:51



මෙවර සාපෙළ ප්‍රතිඵල මත පදනම්ව පසුගිය වසරේදී මෙන්ම මේ වසරේදීත්, අ.පො.ස උසස් පෙළ හදාරනු ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා ජනාධිපති අරමුදල මඟින් ශිෂ්‍යත්ව ලබාදීමේ වැඩසටහන ආරම්භ කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් ලබා දී තිබෙනවා.

ඒ අනුව, මෙම ශිෂ්‍යත්ව වැඩසටහන අද (01) දින සිට ආරම්භ කෙරෙන බව සඳහන්.

එහි අයදුම්පත්‍ර සම්බන්ධ විස්තර presidentsfund.gov.lk යන වෙබ් අඩවියට පිවිසීමෙන් ලබාගත හැකිය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: