2023 ඔක්තෝබර් 14, පෙ.ව. 1:16
 
            
ශ්‍රී ලංකාවේ පාසල් ළමුන්ගෙන් සියයට 15කට ආසන්න සංඛ්‍යාවකට පෙනීමේ දුර්වලතා ඇතැයි රිජ්වේ ආර්යා ළමා රෝහලේ අක්ෂි විශේෂඥ වෛද්‍ය හිරණයා ගුණසේකර අනාවරණය කරයි.
ලෝක ‘දෘෂ්ටි දිනය’ නිමිත්තෙන් දරුවන්ගේ අක්ෂි රෝග පිළිබඳව දෙමාපියන්, වැඩිහිටියන් සහ පාසල් ගුරුවරුන් දැනුවත් කිරීමේ වැඩසටහනකට එක වෙමින් විශේෂඥ වෛද්‍යවරිය මේ බව පවසයි.
දරුවකු ඉතා සමීපව රූපවාහිනිය නැරඹීම හෝ පොත්පත් කියවීම, හිසරදය ඇතිවීම, නිතර ඇසිපිය හෙළීම හෝ අසාමාන්‍ය ලෙස හිස හැරවීම වැනි රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ නම් හැකි ඉක්මණින් ප්‍රතිකාර සඳහා යොමුවිය යුතු බව ඇය පෙන්වාදෙයි.
එමෙන්ම දියවැඩියාව හෝ ග්ලුකෝමා වල බලපෑම මඟින් ද පෙනීමේ දුර්වලතා ඇති වේ.
ලොව පුරා මිලියන 128ක පමණ ජනතාවකට පෙනීමේ දුර්වලතාවයන් ඇති බව විශේෂඥ වෛද්‍යවරිය වැඩිදුරටත් සඳහන් කර ඇත.
 
                                                        2025 නොවැම්බර් 01, පෙ.ව. 12:10
 
                                                        2025 නොවැම්බර් 01, පෙ.ව. 12:10
 
                                                        2025 නොවැම්බර් 01, පෙ.ව. 12:10
 
                                                        2025 නොවැම්බර් 01, පෙ.ව. 12:08
 
                                                        2025 නොවැම්බර් 01, පෙ.ව. 12:07
01-11-25
 
                                            01-11-25
01-11-25
 
                                            01-11-25
01-11-25
 
                                            01-11-25
01-11-25
 
                                            01-11-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
30-10-25
 
                                            30-10-25
30-10-25
 
                                            30-10-25