hit counter

2025 ජනවාරි මස 22 වන බදාදා

2024 නොවැම්‍බර් 28, පෙ.ව. 12:06



රට තුළ මේ වනවිට ඇතිවී තිබෙන හදිසි ආපදා තත්ත්වයන් පිළිබඳව වාර්තා කිරීමට සහ අවශ්‍ය සම්බන්ධිකරණ කටයුතු සිදු කිරීම සඳහා පැය 24 පුරාම ආවරණය වන පරිදි පොලිස් මූලස්ථානයේ විශේෂ මෙහෙයුම් මැදිරියක් ස්ථාපිත කර ඇත.

ඒ අනුව පහත දුරකථන අංක හා විද්‍යුත් තැපැල් ලිපිනය මගින් මෙම විශේෂ මෙහෙයුම් මැදිරිය හා සම්බන්ධ විය හැකිය.

ආපදා තත්ත්වයන්, අවතැන්වීම් සහ සහය ලබාගැනීම් ඇතුළු තොරතුරු සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානය දැනුවත් කරන ලෙසට පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

දුරකථන අංක

011-2027148

011-2472757

011 – 2430912

011-2013051

විද්‍යුත් තැපැල් ලිපිනය

disaster.ops@police.gov.lk





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: