hit counter

2024 ජූලි මස 27 වන සෙනසුරාදා

2023 දෙසැම්‍බර් 11, පෙ.ව. 12:04



සමස්ත ලංකා ආපනශාලා හා අවන්හල් හිමියන්ගේ සංගමය විසින් ආහාරවල මිල සම්බන්ධයෙන් සඳහන් කළා.

ඒ යළිත් වරක් ආපන ශාලාවල කෙටි කෑම ඇතුලු අනෙකුත් කෑමවල මිල ගණන ඉහළ දැමීමට සිදු වන බවයි.

මෙලෙස මිල ගණන් ඉහළ දැමීමට තීරණය කර ඇත්තේ බිත්තර, මස්, මාලු, සීනි සහ කීරී සම්බා සහල්වල මිල ගණන් ඉහළ යාම හේතුවෙන් බව එහි සභාපති හර්ෂන රුක්ෂාන් මහතා සඳහන් කර සිටියා.

කෙසේ වෙතත්, වැඩිදුරටත් ඔහු කියා සිටියේ කොපමණ මිලකින් ආහාරවල මිල ගණන් ඉහල දමන්නේ ද යන්න පිළිබදව අවසන් තීරණයක් ගෙන නොමැති බව යි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: