2026 අගෝස්‍තු 04, ප.ව. 3:09
මහජන ආරක්ෂාව සඳහා රට පුරා සන්නද්ධ හමුදා කැඳවීමට ජනාධිපතිවරයා විසින් ආඥාවක් නිකුත් කර ඇත.
40 වැනි අධිකාරිය වූ මහජන ආරක්ෂක පනතේ 12 වැනි වගන්තියෙන් පැවරී ඇති බලතල අනුව ජනාධිපතිවරයා මෙම ආඥාව නිකුත් කර ඇත.
ජනාධිපතිවරයා මෙම ආඥාව නිකුත් කළ බව, කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න අද (04) දින පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.
2026 සැප්‍තැම්‍බර් 21, පෙ.ව. 8:11
2026 සැප්‍තැම්‍බර් 21, පෙ.ව. 12:31
2026 සැප්‍තැම්‍බර් 21, පෙ.ව. 12:19
2026 සැප්‍තැම්‍බර් 21, පෙ.ව. 12:17
2026 සැප්‍තැම්‍බර් 21, පෙ.ව. 12:16