2025 ජනවාරි 21, පෙ.ව. 12:09
 
            
ඉන්ධන මිල අඩු කිරීමට යම් කාලයක් ගත වන බවත්, මිල අඩු කිරීමේ හැකියාව කඩිනමින් සලකා බැලීමට අදාළ පාර්ශ්ව සමඟ සාකච්ඡා කරන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළා.
ඒ, ඊයේ කටුකුරුන්ද ප්‍රදේශයේ පැවති රැස්වීමක් අමතමින්.
එහිදී ඔහු කියා සිටියේ, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ (CPC) ණය මහා භාණ්ඩාගාරයට අවශෝෂණය කර ගැනීමෙන් පසු ඉන්ධන සඳහා විශාල බද්දක් පනවා ඇති බවයි.
ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඩොලර් බිලියන 3ක පමණ ණය ප්‍රමාණයක් මහා භාණ්ඩාගාරය විසින් අවශෝෂණය කර ගෙන ඇති අතර එම ණය අයකර ගැනීම සඳහා ඉන්ධන සඳහා බද්දක් පනවා ඇති බව පැවසූ ජනාධිපතිවරයා එම ණය මුදල ගෙවන තුරු එම බද්ද ඉවත් කළ නොහැකි බවද කියා සිටියා.
ඉන්ධන මිල අඩු කිරීම සඳහා ණය ගෙවීමේ කාලය ඉක්මනින් දීර්ඝ කිරීමේ හැකියාව සලකා බැලීම සඳහා මුදල් අමාත්‍යාංශය, ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, ලංකා බැංකුව සහ මහජන බැංකුව සමඟ සාකච්ඡාවක් කැඳවා ඇති බව ද ඔහු මෙහිදී කියා සිටියා.
 
                                                        2025 ඔක්‍තෝබර් 31, පෙ.ව. 11:08
 
                                                        2025 ඔක්‍තෝබර් 31, පෙ.ව. 12:11
 
                                                        2025 ඔක්‍තෝබර් 31, පෙ.ව. 12:10
 
                                                        2025 ඔක්‍තෝබර් 31, පෙ.ව. 12:07
 
                                                        2025 ඔක්‍තෝබර් 31, පෙ.ව. 12:07
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
30-10-25
 
                                            30-10-25
30-10-25
 
                                            30-10-25
30-10-25
 
                                            30-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25