hit counter

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා

2022 අගෝස්‍තු 06, පෙ.ව. 5:53



අද (06) බස්නාහිර පළාත තුළ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ඉන්ධන නිකුත් කරනු ලබන පිරවුම්හල් ලැයිස්තුවක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව ඉන්ධන පිරවුම්හල් 198කට ඔක්ටේන් 92 වර්ගයේ ඉන්ධන ලබාදෙන ආකාරය මෙහි දැක්වෙනවා.

එම පිරවුම්හල් ලැයිස්තුව පහතින්,