2026 ජූනි 08, පෙ.ව. 9:28
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට අදාළව කරුණු විශාල ප්‍රමාණයක් මේ වන විට හෙළිදරව් වී ඇතැයි නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා සඳහන් කරයි.
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ, ප්‍රහාරයට අදාළ සත්‍ය තොරතුරු හෙළි කරගැනීමේ අවසන් අදියරට (හිනිපෙත්තටම) මේ වන විට පැමිණ තිබෙන බවයි.
එම හේතුවෙන් සුරේෂ් සලෙයි අවට සිටි බොහෝ දෙනෙකු අද වන විට කලබල වී ඇති බවක් පෙනෙන්නට තිබෙන බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
එමෙන්ම, සුරේෂ් සලෙයිගේ පාර්ශවයෙන් අධිකරණයේදී ඉදිරිපත් කරන චෝදනා අසත්‍ය බවට දිලිප පීරිස් මහතා අධිකරණයේදී කරුණු දක්වමින් සිටින බව ද මහින්ද ජයසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
2026 ජූනි 08, පෙ.ව. 9:51
2026 ජූනි 08, පෙ.ව. 9:25
2026 ජූනි 08, පෙ.ව. 12:18
2026 ජූනි 08, පෙ.ව. 12:18
2026 ජූනි 08, පෙ.ව. 12:16
08-06-26
08-06-26
08-06-26
08-06-26
08-06-26
08-06-26
08-06-26
08-06-26
08-06-26
08-06-26
08-06-26
08-06-26
08-06-26
08-06-26
07-06-26
07-06-26
07-06-26
07-06-26
07-06-26
07-06-26
07-06-26
07-06-26
07-06-26
07-06-26