hit counter

2026 සැප්‍තැම්‍බර් මස 22 වන අඟහරුවාදා

2022 ජූලි 22, පෙ.ව. 9:01



ජනාධිපති ලේකම් කාර්යාලය අභියස සාමකාමී තත්වයක් ඇති බවත් එහි අවට ප්‍රදේශයේ ආරක්ෂාව තහවුරු කර තිබෙන බවත් වාර්තාවනවා.

ජනාධිපති ලේකම් කාර්යාලයේ සියලු පිවිසුම් ස්ථාන සඳහා ආරක්ෂක අංශ යොදවා තිබෙනවා.

ඒ අනුව ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට පිවිසුම ඇතුළු ප්‍රදේශය ආරක්ෂක අංශ භාරයට ගෙන තිබෙනවා

පොලීසිය පැවසුවේ එහිදී ඇතිවූ උණුසුම් තත්ත්වයත් සමඟ පුද්ගලයින් 09 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර තුවාල ලැබූ දෙදෙනෙකු රෝහල් ගතකර ඇති බවයි.