2022 ජූලි 09, ප.ව. 1:03
ගෝඨා – රනිල් ආණ්ඩුව වහා ඉවත් වන මේ ලෙස බලකරමින් අද ගාල්ල නගරයේ දී දැවැන්ත විරෝධතාවක් පැවැත්වුණා.
ගාල්ල බස් නැවතුම් පොල ඉදිරිපිට සිට විරෝධතාකරුවන් ගාල්ල නගරයේ සංචාරය කරමින් ගෝඨා – රනිල් වහා ඉවත් වන ලෙස බලකර සිටියා.
මෙම විරෝධතාවය සඳහා අරගලකරුවන් විශාල පිරිසක් එක්ව සිටි අතර මේ සඳහා හිටපු පළාත් සභා මන්ත්‍රී නලින් හේවගේ මහතා ද එක්ව සිටියා.




2025 ඔක්තෝබර් 27, පෙ.ව. 8:45
2025 ඔක්තෝබර් 27, පෙ.ව. 7:50
2025 ඔක්තෝබර් 27, පෙ.ව. 7:45
2025 ඔක්තෝබර් 27, පෙ.ව. 12:09
2025 ඔක්තෝබර් 27, පෙ.ව. 12:08