2022 මැයි 13, ප.ව. 12:15
ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරිමට මෙන්ම සෝදිසි කටයුතු සදහා ගාල්ල නගරය සහ ඒ ආශ්‍රිතව පොලිස් මාර්ග බාධක 06ක් ස්ථාපිත කොට ඇති බව ගාල්ල පොලිසිය පවසයි.
මින් පොලිස් මාර්ග බාධක 05ක් සදහා නාවික හමුදා සෙබලන් ද යොදවා ඇති බව පොලිසිය පවසයි.
ඇදිරිනිතිය ක්‍රියාත්මක වන කාලය තුලදි සෝදිසි කිරිමේ කටයුතු මෙකි පොලිස් මාර්ග බාධක හරහා ක්‍රියාත්මක වන බවද පොලිසිය පවසයි.
2026 අගෝස්‍තු 24, ප.ව. 12:01
2026 අගෝස්‍තු 24, පෙ.ව. 11:33
2026 අගෝස්‍තු 24, පෙ.ව. 11:32
2026 අගෝස්‍තු 24, පෙ.ව. 10:41
2026 අගෝස්‍තු 24, පෙ.ව. 12:29