hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2022 ජූලි 27, පෙ.ව. 11:54



ජනාධිපති ලේකම් කාර්යාලය ආසන්නයේ උද්ඝෝෂණ කරන ස්ථානය වහාම ඉවත් කිරීමට තීරණයක් ගෙන ඇතැයි නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අද(27) පාර්ලිමේන්තුවේදී පැවසුවා.

ගෝල්ෆේස් අවට එම ස්ථානය ආර්ථික මර්මස්ථානයක් බවත් එම ස්ථානය උද්ඝෝෂණය සිදු කිරීමට සුදුසු ස්ථානයක් නොවන බවත් ඒ සඳහා විකල්ප ස්ථානයක් ලබා දෙන බවත් අමාත්‍යවරයා සඳහන් කළා.

ඒ අනුව විහාරමහාදේවී උද්‍යානය ලබා දිය හැකි බවත් ඒ ස්ථානය විපක්ෂ නායක කාර්යාලයට ආසන්න බැවින් විපක්ෂ නායකවරයාටද සහභාගී විය හැකි බවත් ඔහු ප්‍රකාශ කළා.

නාගරික සංවර්ධන අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයට යාබද උද්ඝෝෂණ පැවැත්වීමේ ස්ථානය ලෙස නම් කර ඇති භූමිය පිළිබඳ අවධානය යොමු කර ඇති බවද