hit counter

2026 අගෝස්‍තු මස 27 වන බ්‍රහස්පතින්දා

2023 ජූනි 28, ප.ව. 5:02



සම්මානනීය ලේඛක ගීපද රචකයකු සහ ටෙලි  නාට්‍ය  අධ්‍යක්ෂවරයකු මෙන්ම ජාතික රූපවාහිනියේ ජ්‍යෙෂ්ඨ නිෂ්පාදකවරයකු වූ ගයා මෙන්ඩිස් මහතා අද දහවල් හදිසියේ අභාවප්‍රාප්ත වුණා.

මියයන විට හෙතෙම 52 හැවිරිදි වියේ පසු වුණා.

අසනීප තත්ත්වයක් හේතුවෙන් රාගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඒ මහතා අභාවප්‍රප්ත වුණා.

අතිශය ජනප්‍රිය ගීත රැසක් මෙරටට දායාද කළ විශිෂ්ඨ ගී පද රචකයකු වූ ඩෝල්ටන් අල්විස් මහතාගේ බාල පුත්‍රයා වන්නේ ද ඔහුයි.