2023 ජූනි 16, ප.ව. 9:15
අභ්‍යන්තර වෙළෙඳ දෙපාර්තමේන්තුව සහ විදුලි සංදේශ දෙපාර්තමේන්තුව වසා දමමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව පාරිභෝගික කටයුතු අධිකාරිය පිහිටුවීමත් සමඟ අවලංගු කරන ලද අභ්‍යන්තර වෙළෙඳ දෙපාර්තමේන්තුවයි මෙලෙස ඈවර කර වසා දමා ඇත්තේ.
එමෙන්ම සංස්ථාපිත නියෝගයක් මගින් සංස්ථාවක් බවට පරිවර්තනය කර 1990 පෙබරවාරි 06 වනදා ගැසට් පත්‍රයේ පළ කරන ලද විදුලි සන්දේශ දෙපාර්තමේන්තුව ද ඈවර කර වසා දමා තිබෙනවා.
2026 සැප්තැම්බර් 22, ප.ව. 5:43
2026 සැප්තැම්බර් 22, ප.ව. 5:04
2026 සැප්තැම්බර් 22, ප.ව. 4:01
2026 සැප්තැම්බර් 22, ප.ව. 3:47
2026 සැප්තැම්බර් 22, ප.ව. 3:03