hit counter

2026 ජූනි මස 07 වන ඉරිදා

2022 අගෝස්‍තු 28, ප.ව. 8:05



හදිසි නිතිය හකුලා ගන්නා ලෙස රජයට බල කරමින් යුරෝපයේ ශ්‍රී ලාංකිකයෝ අද (28) පෙරවරුවේ ජිනීවා නුවර පිහිටි මානව හිමිකම් කොමිසම ඉදිරිපිට දැවැන්ත විරෝධතාවක නිරත වූ බව වාර්තා වෙනවා.

රනිල් රාජපක්ෂ සදාචාර විරෝධී,ජනවරම අහිමි ආණ්ඩුවේ මර්ධනයට එරෙහිවත්, වර්තමාන පාර්ලිමේන්තුව විසුරුවා නව මැතිවරණයක් පවත්වන්නැයි බලකරමින් මෙම උද්ඝෝෂණය සංවිධානය කර තිබුණා.