hit counter

2026 ජූනි මස 06 වන සෙනසුරාදා

2026 ජූනි 07, පෙ.ව. 12:28



හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, එදා බැසිල් රාජපක්ෂ කළ යෝජනාව අනුව පළමුව මහා මැතිවරණය පැවැත්වූයේ නම් මාලිමාවට කිසිසේත් ආසන 159ක බලයක් හිමි නොවන බව සජබ හොරණ ආසන සංවිධායත චරිත් අබේසිංහ පවසයි.

එසේ වූයේ නම් රනිල් වික්‍රමසංහට නැවත ජනාධිපති වීමේ අවස්ථාවද හිමි වීමට ඉඩ තිබූ බවයි, ඔහු පෙන්වා දෙන්නේ.

රනිල් වික්‍රමසිංහ නිසි අවස්ථාවේ පළාත් පාලන මැතිවරණය පැවැත්වූයේ නම් ඒ අවස්ථාවේ සජබයට ජයග්‍රහණය කළ හැකිව තිබූ බවත් මම ප්‍රකාශ කරමි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: