hit counter

2026 අප්‍රේල් මස 30 වන බ්‍රහස්පතින්දා

2022 ජූලි 20, පෙ.ව. 10:38



අනුප්‍රාතික ජනාධිපතිවරයා තෝරා ගැනීම සඳහා වු ඡන්ද විමසීම මේවන විට පාර්ලිමේන්තුවේ දී ආරම්භ වුණා.

එහිදී හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතා සහ මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා අතර දිගින් දිගටම සාකච්ඡාවක නිරත වනු දක්නට ලැබුණා.

මේ අතර අමාත්‍ය ධම්මික පෙරේරා සිය ඡන්දය භාවිත කිරීමෙන් පසු සිය අසුන වෙත නැවත ගමන් කිරීමේදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඔහුට අඩගසා යම් කාරණයක් අවවාදයක් ලෙසින් ප්‍රකාශ කරනු දක්නට ලැබුණා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: