hit counter

2026 අගෝස්‍තු මස 24 වන සඳුදා

2022 මැයි 09, ප.ව. 3:13



ප්‍රචණ්ඩත්වය වර්තමාන ගැටලු විසඳන්නේ නැති බවත් සන්සුන්ව සහ සංයමයෙන් කටයුතු කරන ලෙස සියලුම පුරවැසියන්ගෙන් ඉල්ලා සිටින බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

එමෙන්ම දේශපාලන පක්ෂපාතීත්වය නොසලකා උසිගන්වන සහ සහභාගිවන්නන් විසින් සිදු කරනු ලබන ප්‍රචණ්ඩ ක්‍රියා තරයේ හෙළා දකින බවද එම ට්විටර් පණිවිඩයේ සඳහන්ව තිබෙනවා.