hit counter

2026 සැප්‍තැම්‍බර් මස 22 වන අඟහරුවාදා

2022 ජූලි 11, ප.ව. 5:47



ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ මොහොතේ ශ්‍රී ලංකාවේ නොමැති බවත් ඔහු රටින් බැහැරව සිටින බවත් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි.

කතානායකවරයා BBC නාලිකාව සමඟ සාකච්ඡාවකට එක්වෙමින් මේ බව සඳහන් කළා.

ජනාධිපතිවරයා ලබන බදාදා වන විට නැවත දිවයිනට පැමිණීමට නියමිතව ඇති බවත් ජනාධිපතිවරයා ආසන්න රටක සිටින බවත් ඔහු වැඩිදුරටත් පවසා සිටියා.