2022 දෙසැම්‍බර් 09, පෙ.ව. 9:32
භු විද්‍යා හා පතල් කාර්යාංශයේ සභාපතිවරයා වහාම ක්‍රියාත්මක වන පරිදි ධූරයෙන් ඉවත් කර තිබෙනවා.
මේ අතර භු විද්‍යා හා පතල් කාර්යාංශයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ද අනිවාර්යය නිවාඩු යවා තිබෙන බවයි වාර්තා වන්නේ.
භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ සිදුව ඇති වංචා, දූෂණ සහ අක්‍රමිකතා පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලැබුණු පැමිණිලි අනුව මෙම පියවර ගෙන තිබෙනවා.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බලයට පත්වීමෙන් පසුව මෙලෙස වංචා දූෂණ අක්‍රමිකතා සම්බන්ධව ලැබුණු පැමිණිලි අනුව රාජ්‍ය ආයතන ප්‍රධානීන් 14 දෙනෙකු මේ වන විට ඉවත් කර ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කළා.
එමෙන්ම යම් රාජ්‍ය සේවකයෙක් වංචා, දූෂණ සහ අක්‍රමිකතාවලට සම්බන්ධ බවට තොරතුරු ලැබුණහොත් ඔවුන් වහාම ක්‍රියාත්මක වන පරිදි එම ධූරවලින් ඉවත් කිරීමට ඉදිරියේ දී ද කටයුතු කෙරෙනු ඇතැයි එම ආරංචි මාර්ග සඳහන් කළා.
2026 ජූනි 08, ප.ව. 2:25
2026 ජූනි 08, ප.ව. 2:08
2026 ජූනි 08, ප.ව. 1:28
2026 ජූනි 08, ප.ව. 12:25
2026 ජූනි 08, ප.ව. 12:22
08-06-26
08-06-26
08-06-26
08-06-26
08-06-26
08-06-26
08-06-26
08-06-26
07-06-26
07-06-26
07-06-26
07-06-26
06-06-26
06-06-26
05-06-26
05-06-26
05-06-26
05-06-26
05-06-26
05-06-26
05-06-26
05-06-26
05-06-26
05-06-26