hit counter

2026 අගෝස්‍තු මස 30 වන ඉරිදා

2024 පෙබරවාරි 29, පෙ.ව. 12:07



ලබන 13 වැනිදා සිට දින 3ක් නව ග්‍රාම නිලධාරින් බඳවා ගැනීම් සම්මුඛ පරීක්ෂණ පැවැත් වෙයි.

ඒ බව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා සඳහන් කළා.

ඒ මහතා මේ බව කියා සිටියේ පුත්තලම – වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ග්‍රාම නිලධාරින්ගේ ගැටලු පිළිබඳ සොයා බැලීමේ සාකච්ඡාවට එක්වෙමින්.

කෙසේ වෙතත්, පසුගිය වසරේ දෙසැම්බර් මස දෙවන දා පැවති ග්‍රාම නිලධාරි විභාගයෙන් සමත් වූ 4232 දෙනෙකු සම්මුඛ පරීක්ෂණය සඳහා කැඳවීමට නියමිතව ඇත.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: