2024 මාර්තු 01, පෙ.ව. 12:07
නව ග්‍රාම නිලධාරීවරුන් බඳවා ගැනීමේ සම්මුඛ පරික්ෂණ ලබන මාර්තු 13 වන දින සිට ආරම්භ කරන බව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා පවසනවා.
සම්මුඛ පරික්ෂණ කටයුතු 13,14 සහ 15 යන තෙදින තුළ පැවැත්වෙන බවයි, රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.
පසුගිය දෙසැම්බර් මාසයේ පැවති ග්‍රාම නිලධාරී විභාගයෙන් සමත් 4,232කු සම්මුඛ පරීක්ෂණය සඳහා සහභාගී වීමට නියමිතව ඇත.
රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා වැඩිදුරටත් සඳහන් කළේ, සම්මුඛ පරික්ෂණවලින් අනතුරුව ඉතා කඩිනමින් පවතින පුරප්පාඩු පිරවීමට කටයුතු කරන බවයි.
2026 අගෝස්තු 31, පෙ.ව. 12:06
2026 අගෝස්තු 31, පෙ.ව. 12:05
2026 අගෝස්තු 31, පෙ.ව. 12:00
2026 අගෝස්තු 30, පෙ.ව. 12:30
2026 අගෝස්තු 30, පෙ.ව. 12:28
31-08-26
31-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26