hit counter

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා

2024 මාර්තු 02, පෙ.ව. 12:03



රාජ්‍ය සේවකයින්ගේ වැටුප රුපියල් 10,000කින් ඉහළ දැමීම අප්‍රේල් මාසයේ සිට ක්‍රියාත්මකයි.

ඒ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළා.

ඒ මහතා මේ බව සඳහන් කළේ විල්ගමුව ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ අස්වැසුම ප්‍රගතිය විමසා බැලීමේ සාකච්ඡාවකට එක්වෙමින්.

2015 වසරේ තමා අගමැතිවරයා ලෙස සිටි කාලවකවානුවේ දී රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කළ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවා.

කෙසේ වෙතත්, මේ වසරේදීත් ආර්ථික පීඩාකාරි තත්ත්වය නිසාම රාජ්‍ය සේවකයින්ගේ වැටුප වැඩි කරන බව වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා සඳහන් කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: