2024 ජූනි 05, පෙ.ව. 12:04
මෙවර මහ කන්නයේ දී ගොවීන් 4,000කට රුපියල් ලක්ෂ 40ක් වටිනා පැරෂුට් තවාන් තැටි 25%ක සහනාධාර පදනම යටතේ ලබා දීමට තීරණයක් ගෙන තිබෙනවා.
ඒ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් ය.
කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ උපදෙස් මත මෙම තීරණය ගෙන ඇත්තේ.
ගොවි ජනතාවට නව කෘෂි තාක්ෂණය හඳුන්වා දීමේ වැඩ පිළිවෙළ යටතේ ගොයම් පැළ සිටුවීම සඳහා මෙම පැරෂුට් තැටි භාවිතා කිරීම හඳුන්වා දී තිබෙනවා.
කෙසේ වෙතත්, වී වගාව සඳහා පැරෂුට් තැටි භාවිතය මගින් වැඩි අස්වැන්නක් ලබා ගත හැකි වේ.
2026 සැප්‍තැම්‍බර් 03, ප.ව. 1:04
2026 සැප්‍තැම්‍බර් 03, පෙ.ව. 12:32
2026 සැප්‍තැම්‍බර් 03, පෙ.ව. 12:30
2026 සැප්‍තැම්‍බර් 03, පෙ.ව. 12:25
2026 සැප්‍තැම්‍බර් 03, පෙ.ව. 12:23
03-09-26
03-09-26
03-09-26
03-09-26
03-09-26
03-09-26
03-09-26
03-09-26
02-09-26
02-09-26
02-09-26
02-09-26
02-09-26
02-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
31-08-26
31-08-26