2023 නොවැම්‍බර් 18, පෙ.ව. 8:21
ඊයේ (17) දිනයේ නවක හෙද හෙදියන් 2,519 කට පත්වීම් ලබා දීම සිදු කෙරිණ.
ඒ අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සහ අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ යන අයෙගේ ප්‍රධානත්වයෙන් ය.
එහිදී අදහස් දක්වමින් අමාත්‍ය රමේෂ් පතිරණ සඳහන් කළේ හෙද වෘත්තීය අල්ලස්, දුෂණ, වංචා, අක්‍රමිකතා, පැමිණිලිවලින් තොර අනගිභවනීය විශිෂ්ට වෘත්තියක් බවත් මෙරට මාතෘ මරණ, ළදරු මරණ ඉතා අඩු මට්ටමට පත්ව තිබෙන බවත් ය.
2026 ජූලි 03, ප.ව. 1:58
2026 ජූලි 03, පෙ.ව. 11:22
2026 ජූලි 03, පෙ.ව. 11:08
2026 ජූලි 03, පෙ.ව. 9:56
2026 ජූලි 03, පෙ.ව. 9:30
03-07-26
03-07-26
03-07-26
03-07-26
03-07-26
03-07-26
03-07-26
03-07-26
03-07-26
03-07-26
03-07-26
03-07-26
02-07-26
02-07-26
02-07-26
02-07-26
01-07-26
01-07-26
01-07-26
01-07-26
01-07-26
01-07-26
01-07-26
01-07-26