2024 දෙසැම්‍බර් 29, පෙ.ව. 12:06
පසුගිය මැතිවරණයේදී මහජන සුනාමියකින් පැවති දේශපාලඥයන් එලවා දැමූ බව කෘෂිකර්ම ඇමැති කේ.ඩී. ලාල් කාන්ත මහතා සඳහන් කරයි.
ඊළඟ සුනාමිය පැමිණෙන්නේ ස්ථිර වශයෙන්ම රාජ්‍ය සේවයට බවද පැවසූ ඔහු රාජ්‍ය සේවය සම්බන්ධයෙන් ජනතාවගෙන් පැමිණිලි රැසක් ලැබෙමින් ඇති බවද පැවසුවේය.
අවශ්‍ය නම් රාජ්‍ය සේවයට එරෙහි දේශපාලන සුනාමින් නිර්මාණය කිරීමේ හැකියාවක් තමන්ට ඇති බව ඔහු කියා සිටියි.
නමුත් තාම එසේ සිතන්නේ නැති බවද හෙතෙම කියා සිටියේ උත්සව සභාවක් අමතමිනි.
2026 සැප්‍තැම්‍බර් 03, ප.ව. 1:04
2026 සැප්‍තැම්‍බර් 03, පෙ.ව. 12:32
2026 සැප්‍තැම්‍බර් 03, පෙ.ව. 12:30
2026 සැප්‍තැම්‍බර් 03, පෙ.ව. 12:25
2026 සැප්‍තැම්‍බර් 03, පෙ.ව. 12:23
03-09-26
03-09-26
03-09-26
03-09-26
03-09-26
03-09-26
03-09-26
03-09-26
02-09-26
02-09-26
02-09-26
02-09-26
02-09-26
02-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
31-08-26
31-08-26