2022 මැයි 06, පෙ.ව. 8:59
හර්තාල් ව්‍යාපාරය පවත්වන කාලය තුළදී වෙළෙඳ ව්‍යාපාර ආදිය විවෘත නොකරන ලෙසට බලපෑම් කරමින් සිටින බවට අනාවරණය වී ඇති බව නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.
හර්තාල් ව්‍යාපාරවලට සම්බන්ධ වීමට අකමැති කණ්ඩායම්වලට තර්ජනය කරමින් ඒ සඳහා එකතුවන ලෙස පවසන පුද්ගලයන්ට එරෙහිව අපරාධ නීතිය යටතේ කටයුතු කරන බවයි පොලීසිය වැඩිදුරටත් නිවේදනය කරනවා.
අදාළ සම්පූර්ණ නිවේදනය පහතින්,

2026 ජනවාරි 14, පෙ.ව. 12:12
2026 ජනවාරි 14, පෙ.ව. 12:09
2026 ජනවාරි 14, පෙ.ව. 12:09
2026 ජනවාරි 14, පෙ.ව. 12:09
2026 ජනවාරි 14, පෙ.ව. 12:08