2026 සැප්‍තැම්‍බර් 30, පෙ.ව. 12:16
උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.
ඒ අනුව, උතුරු – මැද, නැගෙනහිර පළාත් සහ යාපනය, කිලි නොච්චි, මුලතිව්, වව්නියා, මොනරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්ක සඳහා මෙම නිවේදනය වලංගු වෙයි.
ඊයේ (29) ප.ව. 04.00ට නිකුත් කරන ලද මෙම නිවේදනය අද ප.ව. 04.00 දිනය දක්වා වලංගු වෙයි.
උතුරු – මැද සහ නැගෙනහිර පළාත්වලත් යාපනය, කිලිනොච්චි, මුලතිව්, වව්නියා, මොනරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවල දිවා කාලයේදී උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම ‘.අවධානය යොමු කල යුතු. මට්ටමක පැවතිය හැකි බව නිවේදනයේ සඳහන් වෙයි.
2026 සැප්‍තැම්‍බර් 30, පෙ.ව. 12:24
2026 සැප්‍තැම්‍බර් 30, පෙ.ව. 12:10
2026 සැප්‍තැම්‍බර් 30, පෙ.ව. 12:10
2026 සැප්‍තැම්‍බර් 30, පෙ.ව. 12:10
2026 සැප්‍තැම්‍බර් 30, පෙ.ව. 12:06
30-09-26
30-09-26
29-09-26
29-09-26
28-09-26
28-09-26
27-09-26
27-09-26
26-09-26
26-09-26
25-09-26
25-09-26
24-09-26
24-09-26
23-09-26
23-09-26
22-09-26
22-09-26
21-09-26
21-09-26
20-09-26
20-09-26
19-09-26
19-09-26