2025 මාර්තු 30, පෙ.ව. 12:16
ප්‍රදේශ කිහිපයකට බලපා ඇති අවධානය යොමුකල යුතු උණුසුම් කාලගුණික තත්ත්වය තවදුරටත් පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පැවසුවේ උතුරු, උතුරු මැද, වයඹ පළාත් සහ ත්‍රිකුණාමලය, මඩකළපුව, කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක සඳහා මෙම උණුසුම් තත්ත්වය අවධානය යොමුකළ යුතු මට්ටමකට පැමිණ ඇති බවය.
ඒ අනුව මේ සම්බන්ධව අවධානය යොමු කරමින් නිසි සෞඛ්‍යාරක්ෂිත ක්‍රියාමාර්ග අනුගමනය කරන ලෙසද එම දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.
2026 අගෝස්තු 28, ප.ව. 2:12
2026 අගෝස්තු 28, පෙ.ව. 11:48
2026 අගෝස්තු 28, පෙ.ව. 10:56
2026 අගෝස්තු 28, පෙ.ව. 10:34
2026 අගෝස්තු 28, පෙ.ව. 10:30
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
27-08-26
27-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
25-08-26
25-08-26
24-08-26
24-08-26
23-08-26
23-08-26
23-08-26
23-08-26
23-08-26
23-08-26
22-08-26
22-08-26