2024 පෙබරවාරි 27, ප.ව. 1:25
කොළඹ, කළුතර, ගම්පහ, ගාල්ල, මාතර ඇතුළු දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයකම පවතින දැඩි උණුසුම් කාලගුණික තත්වය ඉදිරි මස මැද වන තෙක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
මෙම තත්වය හේතුවෙන් දිවයිනේ ඇතැම් ප්‍රදේශවල ඇළ දොළ සහ ළිංවල ජල මට්ටමද පහත වැටීමත් සමඟ ජනතාව දැඩි දුෂ්කරතාවයන්ට ලක් ව ඇති බවයි වාර්තා වන්නේ.
එමෙන්ම සෙල්සියස් අංශක 35.5ක වැඩිම උෂ්ණත්වයක් ඊයේ (26) කුරුණෑගලින් වාර්තා වුණා.
2026 මැයි 06, පෙ.ව. 11:38
2026 මැයි 06, පෙ.ව. 11:30
2026 මැයි 06, පෙ.ව. 11:10
2026 මැයි 06, පෙ.ව. 12:27
2026 මැයි 06, පෙ.ව. 12:24
06-05-26
06-05-26
05-05-26
05-05-26
04-05-26
04-05-26
04-05-26
04-05-26
03-05-26
03-05-26
03-05-26
03-05-26
02-05-26
02-05-26
01-05-26
01-05-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
29-04-26
29-04-26
28-04-26
28-04-26