2023 නොවැම්‍බර් 13, ප.ව. 1:47
විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීම අවසන් වූ පසුව මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීමේ කටයුතු නැවත ආරම්භ කරන බව අයවැය යෝජනා ඉදිරිපත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
මීරිගම සිට කඩවත දක්වා වූ එම මාර්ග කොටස චීනයේ සහායෙන් නිමකිරීමට නියමිතය.
කුරුණෑගල සිට ගලගෙදර දක්වා වූ කොටස ජපාන සහයෙන් ද කිරීමට සැලසුම් කර ඇති බවත් රජයේ අරමුණ මධ්‍යම අධිවේගී මාර්ගය කටුගස්තොට දක්වා දීර්ඝ කිරීම බව ජනාධිපතිවරයා පැවසුවා.
2026 අගෝස්තු 27, පෙ.ව. 12:33
2026 අගෝස්තු 27, පෙ.ව. 12:30
2026 අගෝස්තු 27, පෙ.ව. 12:26
2026 අගෝස්තු 27, පෙ.ව. 12:18
2026 අගෝස්තු 27, පෙ.ව. 12:17
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
26-08-26
26-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26