2023 අගෝස්‍තු 30, පෙ.ව. 9:43
අද පෝය නිවාඩුවක් වුවද සියලුම රාජ්‍ය බැංකු විවෘතව තැබෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.
ඇස්වැසුම සුබසාධන ගෙවීම සඳහා රාජ්‍ය බැංකු අද දිනයේ විවෘතව පවතින බවයි අමාත්‍යවරයා පැවසුවේ.
ඒ අනුව ලංකා බැංකුව, මහජන බැංකුව සහ ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ ශාඛා අද ක්‍රියාත්මක වන බවයි රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා කියා සිටියේ.
මේ අතර, මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පැවසුවේ, ඇස්වැසුම ප්‍රතිලාභී පවුල් ලක්ෂ 20 අතරින් පවුල් ලක්ෂ 15ක් සඳහා පියවරෙන් පියවර ගෙවීම් ආරම්භ කර ඇති බවයි.
2026 ජනවාරි 04, ප.ව. 5:16
2026 ජනවාරි 04, පෙ.ව. 12:29
2026 ජනවාරි 04, පෙ.ව. 12:24
2026 ජනවාරි 04, පෙ.ව. 12:18
2026 ජනවාරි 04, පෙ.ව. 12:16
25-10-25
25-10-25
01-06-25
01-06-25
10-11-24
10-11-24
15-09-24
15-09-24
06-09-24
06-09-24
07-10-23
07-10-23
24-09-23
24-09-23
29-08-23
29-08-23
26-06-23
26-06-23
12-05-23
12-05-23
20-03-23
20-03-23
20-03-23
20-03-23