2023 ඔක්‍තෝබර් 08, පෙ.ව. 2:06
දිවයින පුරා ඇති රාජ්‍ය විශ්වවිද්‍යාල දහහතේ ඉගෙනුම ලබන සිසුන් එක්ලක්‍ෂ පනස්දාහෙන් සියයට 40ක ප්‍රමාණයකට නේවාසිකාගාර පහසුකම් නොමැතිකමින් දැඩි අපහසුතාවට පත්ව ඇතැයි අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු මධුෂාන් විශ්වජිත් පැවැසුවා.
මේ ගැටලුව ගැන රජයේ බලධාරීන්ට කීප අවස්ථාවකම ලිඛිතව දැනුවත් කර ඇතත් මෙතෙක් එය විසඳා නොමැති බැවින් එම ගැටලුව උග්‍ර අතට පත්වී ඇතැයි ද හෙතෙම සඳහන් කළා.
2026 මාර්තු 18, ප.ව. 3:41
2026 මාර්තු 18, ප.ව. 3:21
2026 මාර්තු 18, ප.ව. 12:48
2026 මාර්තු 18, ප.ව. 12:07
2026 මාර්තු 18, පෙ.ව. 11:51
18-03-26
18-03-26
18-03-26
18-03-26
18-03-26
18-03-26
18-03-26
18-03-26
18-03-26
18-03-26
18-03-26
18-03-26
18-03-26
18-03-26
18-03-26
18-03-26
18-03-26
18-03-26
17-03-26
17-03-26
17-03-26
17-03-26
17-03-26
17-03-26