2025 නොවැම්‍බර් 17, පෙ.ව. 12:06
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ස්ථාපිත වීමට වසර 40ක් සපිරීම නිමිත්තෙන් හෙට (17) අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් විශේෂ සැමරුම් උත්සවයක් පැවැත්වේ.
“දේශ සීමා ඉක්මවා – ශ්‍රී ලාංකිකයින් බලගැන්වීම්” තේමාව යටතේ මෙම උත්සවය සංවිධානය වන අතර, විගමණික ප්‍රජාවට පහසුකම් රැසක් හඳුන්වාදීමට සැලසුම් කර ඇත.
ප්‍රධාන සුදුසුකම්,
මෙම වැඩසටහන් මගින් විගමණික ශ්‍රමිකයන්ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමට හා ඔවුන්ගේ පවුල්වල ආර්ථික ස්ථායිතාව තහවුරු කිරීමට අපේක්ෂා කෙරේ.
2026 මැයි 01, පෙ.ව. 12:19
2026 මැයි 01, පෙ.ව. 12:19
2026 මැයි 01, පෙ.ව. 12:13
2026 මැයි 01, පෙ.ව. 12:12
2026 මැයි 01, පෙ.ව. 12:11
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
29-04-26
29-04-26
29-04-26
29-04-26
29-04-26
29-04-26
29-04-26
29-04-26
29-04-26
29-04-26
29-04-26
29-04-26
29-04-26
29-04-26
28-04-26
28-04-26