2022 මැයි 17, පෙ.ව. 11:57
අඩු ආදායම්ලාභී පවුල්වලට සහනයක් ලෙස සතියකට ප්‍රමාණවත් කිරි ඇතුළු වියළි ආහාර මලු මිලියන 40ක් ඉන්දියානු රජය විසින් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කරනු ලැබ තිබෙනවා.
අත්‍යවශ්‍ය ආහාර සැපයුම් සම්බන්ධයෙන් ඇතිවී තිබෙන අර්බුදය ගැන සොයා බැලීමට අග්‍රාමාත්‍යවරයා විසින් පත්කරනු ලැබ ඇති කමිටුවේ ප්‍රධානී වජිර අබේවර්ධන මහතා සඳහන් කළේ මෙම පරිත්‍යාගයේ පළමු කොටස ලෙස ආහාර මලු මිලියනයක් රැගත් නෞකාවක් හෙට (18) ශ්‍රී ලංකාවට ළඟාවීමට නියමිත බවයි.
නැගෙනහිර පළාත, බදුල්ල හා දිවයිනේ සෙසු ප්‍රදේශවල අඩු ආදායම්ලාභී පවුල්වලට මෙම වියළි ආහාර මලු බෙදා දීම සිදු කෙරෙනවා.
2026 ජනවාරි 24, පෙ.ව. 12:25
2026 ජනවාරි 24, පෙ.ව. 12:17
2026 ජනවාරි 24, පෙ.ව. 12:13
2026 ජනවාරි 24, පෙ.ව. 12:12
2026 ජනවාරි 24, පෙ.ව. 12:06