2022 අගෝස්‍තු 26, පෙ.ව. 11:42
එරට විදේශ අමාත්‍යංශ ප්‍රකාශක අරින්දම් බග්චි සතිපතා මාධ්‍ය හමුවේදී සදහන් කර ඇත්තේ ශ්‍රී ලංකාවේ තත්ත්වය පිළිබඳ ඉන්දියාව දීර්ඝ කාලයක සිට විමසිල්ලෙන් සිටින බවයි.
කෙසේවෙතත් ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන් අතුරින් තවමත් වැඩිම ප්‍රතිශතය සටහන් වන්නේ ඉන්දියාවෙන් බවද එහිදී ඔහු පැවසුවා.
ශ්‍රී ලංකාවේ මූල්‍ය තත්ත්වය සහ ඉන්ධන සැපයුම් තත්ත්වය පිළිබඳ විමසිල්ලෙන් සිටින ලෙසටත් ඉන්දියාව සිය රටවැසියන්ට දැනුම් දී තිබෙනවා.
කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය විසින් මේ සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන බවද විදේශ අමාත්‍යංශ ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.
2026 ජූනි 07, පෙ.ව. 12:28
2026 ජූනි 07, පෙ.ව. 12:23
2026 ජූනි 07, පෙ.ව. 12:18
2026 ජූනි 07, පෙ.ව. 12:15
2026 ජූනි 07, පෙ.ව. 12:15
06-05-26
06-05-26
14-04-26
14-04-26
23-03-26
23-03-26
20-03-26
20-03-26
17-03-26
17-03-26
05-03-26
05-03-26
02-03-26
02-03-26
12-02-26
12-02-26
12-02-26
12-02-26
04-02-26
04-02-26
07-01-26
07-01-26
17-12-25
17-12-25