hit counter

2026 අගෝස්‍තු මස 26 වන බදාදා

2025 ජූලි 20, පෙ.ව. 12:58



තමන්ට නිල වාහනයක් නොමැති බව ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය නළු ජගත් මනුවර්ණ පවසයි.

“මට නිල වාහනයක් නෑ. මම ට්‍රැක්ටර්වලත් යනවා. ත්‍රීවල්වලත් යනවා. පයිනුත් යනවා. බයිසකල්වලත් යනවා. බස් එකෙත් යනවා. ඒ අපේ හැටි. ඒක කාටවත් නවත්තන්න බෑ.”

මාධ්‍ය වෙත අදහස් දක්වමින් හෙතෙම මේ බව කීය.