2022 ජූනි 18, ප.ව. 8:51
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්තගේ සහෝදරයෙකු වන ජගත් සමන්ත විසින් ඊයේ (17) පුද්ගලයෙකුට පහරදීමක් සිදුකර තිබෙනවා.
එය අසල තිබූ CCTV කැමරාවක ද සටහන් වී තිබෙනවා
එලෙස පහරදී ඇත්තේ ආරච්චිකට්ටුව ඉන්ධන පිරවුම්හලේ සිටි පුද්ගලයෙකුටයි.
පහරකෑමට ලක්වු පුද්ගලයා සඳහන් කළේ “UNP කාරයින්ට තෙල් දෙන්නෑ” කියමින් ඔහු එලෙස පහරදුන් බවයි.
2026 මාර්තු 24, ප.ව. 5:17
2026 මාර්තු 24, ප.ව. 4:20
2026 මාර්තු 24, පෙ.ව. 9:53
2026 මාර්තු 24, පෙ.ව. 9:40
2026 මාර්තු 24, පෙ.ව. 8:54