2023 දෙසැම්බර් 21, ප.ව. 4:12
කෝට්ටේ නගර සභාවේ හිටපු නගරාධිපති ජනක රණවක මහතාගේ දරුවන් මරා දමන බවට තර්ජනය කරමින් රුපියල් කෝටි පහක කප්පම් මුදලක් ඉල්ලූ ප්රධාන සැකකරු කොළොන්නාවේදී අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.
මීට දින කීපයකට ඉහතදී ඒ මහතාගේ ජංගම දුරකථනයට වට්සැප් තාක්ෂණය ඔස්සේ ඇමතුම් ලබාගෙන කප්පම් මුදල් ඉල්ලා තිබිණ.




2026 අගෝස්තු 28, පෙ.ව. 12:23
2026 අගෝස්තු 28, පෙ.ව. 12:18
2026 අගෝස්තු 28, පෙ.ව. 12:18
2026 අගෝස්තු 28, පෙ.ව. 12:17
2026 අගෝස්තු 28, පෙ.ව. 12:13