hit counter

2026 අප්‍රේල් මස 27 වන සඳුදා

2023 මැයි 21, පෙ.ව. 3:09



මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ධූරයෙන් තමා ඉවත් කිරීමේ යෝජනාව පිළිබඳ විවාදය දැක බලා ගැනීම සඳහා තමාටත් තමාගේ දරුවන් දෙදෙනාටත් අවස්ථාව ලබා දෙන ලෙස එම කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතාගෙන් ඊයේ ඉල්ලීමක් කළා.

ඔහු මෙම ඉල්ලීම කළේ පාර්ලිමේන්තු මහ ලේකම්වරයා වෙත ලිපියක් යොමු කරමින්.

මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපතිවරයා ඉවත් කිරීමේ යෝජනාව පිළිබඳ විවාදය ලබන 24 වැනිදා පැවැත්වෙනවා.